Keep SinSub Studio 100% Free & Ad-Free for Sri Lanka.
SinSub Studio යනු කිසිදු ගාස්තුවකින් තොරව ශ්‍රී ලාංකික සිනමා ලෝලීන්ට සහ පරිවර්තකයන්ට සැබෑ කතා කරන බසින් (Spoken Sinhala) උපසිරැසි නිර්මාණය කර ගැනීමට සාදන ලද නොමිලේ ලබාදෙන සේවාවකි. අපගේ Cloud servers සහ AI API pipelines නඩත්තු කිරීමට ඔබටත් අත්වැලක් විය හැක.
Donation ලබාදීමට අපව WhatsApp හරහා සම්බන්ධ කරගන්න
ඔබට Commercial Bank, Sampath Bank, Bank of Ceylon (BOC) වැනි දේශීය බැංකු ගිණුම් මගින් (Local Bank Transfer), eZ Cash / FriMi හෝ Crypto (USDT) මගින් අපගේ සේවාවට මූල්‍යමය ආධාර (Donation) ලබාදිය හැක. පහත බොත්තම මගින් developer කසුන් වික්‍රමාරච්චි සෘජුවම WhatsApp හරහා සම්බන්ධ කරගන්න:
Inquiries: contact.kasun.k.wickramarachchi@gmail.com
Where Does Your Support Go?
Every donation directly funds server bandwidth, AI computing power, and platform improvements.
High-Speed Cloud Servers
Keeps our Next.js edge runtime, cloud API infrastructure, and real-time pipelines running 24/7 with zero latency.
Advanced AI Model Upgrades
Helps us adopt next-gen Gemini 3.1 Flash and Pro reasoning pipelines for even more natural spoken Sinhala dialogue.
Zero Ads & 100% Privacy
We refuse intrusive banner popups or tracking scripts. Your subtitles remain processed purely in volatile RAM.
Empowering Local Subtitlers
Provides free cinema subtitle tools to Sri Lankan movie translators, students, and home cinema enthusiasts.
"SinSub Studio ගොඩනැගීමේ මූලික අරමුණ වුණේ ඉංග්‍රීසි සහ දෙමළ සිනමාපට නරඹන ශ්‍රී ලාංකිකයන්ට පොතේ භාෂාවෙන් තොරව, සැබෑ ජීවිතයේ අප කතා කරන ලස්සන සිංහල බසින් සිනමාව විඳීමට අවස්ථාව සලසා දීමයි. අපට ශක්තියක් වන සැමට අපගේ හෘදයාංගම ස්තූතිය!"
— Kasun K. Wickramarachchi (Lead Developer & Founder)